ඩුබායි පාලකයා පා පැදිකාරියට උදව් කරලා
ඩුබායි නුවර පැවති සාම පාපැදි ශූරතාවලියට සහභාගී වෙමින් සිටියදී අල්-වත්බා පාපැදි කණ්ඩායමේ පා පැදිකාරියක ඇගේ බයිසිකලයෙන් ඇදවැටී ඇත.
බයිසිකලයෙන් ඇදවැටී සුළු තුවාල ලැබු අනන් අල්-අමරිට උදව් කිරීමට ඩුබායි පාලකයා ක්ෂණිකව ඉදිරිපත් වී ඇත.
පැදිකාරිය ට උදව් කරන වීඩියෝව නිල ඉන්ස්ටග්රෑම් සමාජ ජාල ගිණුමේ පළ කිරීමට ඩුබායි පාලකයා කටයුතු කර ඇත.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)