ඩුබායි නියෝජ්යි පාලකයා සමුගනී



එමිරේටයේ ඩුබායි හි නියෝජ්‍ය පාලක ෂෙයික් හම්දාන් බින් රෂීඩ් අල් මක්ටූම් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 75 කි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් ඇමති වරයා ලෙස කටයුතු කළේ ද ෂෙයික් හම්දාන් ය. මොහු ඩුබායි හි වත්මන් පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ සහෝදරයාය.

ෂෙයික් හම්දාන් මාස කිහිපයක් තිස්සේ රෝගීව සිටි බව අල් ජසීරා පුවත් වෙබ් අඩවිය පවසයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS