ඩිරාම් 125,000කට විකුණලා



ඩුබායි නගරයේ පැවති මත්ස්‍ය වෙන්දේසියකදී “Kingfish’’ මාළුවෙක් ඩිරාම් 125,000 විකුණා ඇති බව වාර්තා වේ.

මාළුවාගේ බර කිලෝග්‍රෑම් තිස්හයක් වන අතර අබුඩාබි මරීනා සමාජය වෙන්දේසිය සංවිධානය කර ඇත.

සමුද්‍රීය උරුමයන් පිළිබඳව ජනතාව දැණුවත් කිරීමේ උත්සවයකටසමගාමීව වෙන්දේසිය පවත්වා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS