ඩ්‍රෝනාවක් පුපුරවා හරියි



සෞදි රාජකීය ගුවන් හමුදාව හවුති ගරිල්ලන්ට අයත් පුපුරණ ද්‍රව්‍ය පිරවු ඩ්‍රෝනා යානාවක් උඩුගුවනේදි විනාශ කර ඇති බව වාර්තා වේ.

ජනාකීර්ණ නගරයක් වු කමිස් මුෂායිට් නගරයට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පියසර කරමින් තිබෙන අවස්ථාවේදි විනාශ කර දැමීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත.

ඩ්‍රෝනා යානා යොදා ගනිමින් කාලිඩ් රජු ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කළ බවට හවුති ගරිල්ලන් කර ඇති ප්‍රකාශයසෞදි නායකත්වයෙන් යුත් අරාබි සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, කර්නල් ටර්කි අල්-මල්කිප්‍රතික්ෂේප කළේය.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS