ඩ්‍රෝනාවක් ගුවන් ගමන් ප්‍රමාද කරලා



ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොලේගුවන්ගමන් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොල අවට ප්‍රදේශයේ හඳුනා නොගත් ඩ්‍රෝනා යානයක් පියාසර කිරීම හේතුවෙන් විනාඩි 30කට ආසන්න කාලයක් ගුවන්ගමන්වලට බාධා එල්ල වු බව ගුවන්තොටුපොල ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.

ලන්ඩන් නුවර පිහිටා ඇති කාර්ය බහුලම ගුවන්තොටුපොලවල් දෙකක් වන හිත්‍රෝ සහ ගැට්වික් ගුවන්තොටුපොවල්වලද මෙවැනිම සිදුවීම් දෙකකින් පැයකට පමණ ආසන්න කාලයක් ගුවන්ගමන් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS