ඩමැස්කස් අගනුවරට මිසයිල



සිරියාවේ ඩමැස්කස් අගනුවරට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාර එල්ල වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

සිරියානු ගුවන් ආරක්ෂක බළකාය වහා ක්‍රියාත්මක වී, ප්‍රති මිසයිල ප්‍රහාර එල්ල කරමින් එම මිසයිල ප්‍රහාර වැළැක්වූ බවත් කාටවත් අනතුරක් සිදු නොවුණු බවත් සිරියානු රජය පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS