ට්‍රම්ප්ගෙන් කුමරුට ඇමතුමක්



අබුඩාබි ඔටුන්න හිමි කුමරු, ආරක්ෂක ප්‍රධානී ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන්ට ඇමරිකානු ජනාධිපති ඩොනඩ් ට්‍රම්ප් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.

ඇමරිකාව සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය අතර පවතින සහයෝගිතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වී ඇත.

ගල්ෆ් කලාපයේ පවතින ආරක්ෂාව සහ ස්ථාවරත්වය පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS