ට්‍රම්ප් මෙහෙයවන්නේ සෞදියයි ඊශ්‍රායලයයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීන්දු තීරණ ගන්නේ සෞදියේත්, ඊශ්‍රායලයේත් මෙහෙයවීම යටතේ යැයි ඉරානය චෝදනා කරයි.
ඉරාන රජය වෙනුවෙන් මෙසේ චෝදනා කරන්නේ ඉරාන පාර්ලිමේන්තු කථා නායක අලී ලර්ජානීය.

ඇමෙරිකා ජනපති ධුරය බාරගත් දා පටන් ඩොනල්ඞ් ට්‍රම්ප්, සෞදියේත් ඊශ්‍රායලයේත් අවශ්‍යතා මත යැයි ඉරාන කතා නායකවරයා පවසා ඇත්තේ ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

(රොයිටර්)

 


RECOMMEND POSTS