ජෝර්දානයේ සර්කා නුවර පිපිරීමක්



ජෝර්දානයේ සර්කා නුවර ප්‍රබල පිපිරීමක් සිදුවූ බව අල් ජසීරා පුවත් නාළිකාව පවසයි. පිපිරුමෙන් ජීවිත හානි සිදුවූ බවක් තවමත් වාර්තා වන්නේ නැත.

හමුදා කඳවුරක අවි ගබඩා සංකීර්ණයක සිදුවුණු විදුලි කාන්දුවක් හේතුවෙන් ගබඩාව පුපුරා ගොස් ඇති බව පසුව වාර්තා විය. පිපිරුමත් සමඟ ගින්නක් ද හටගත්තේය.

සර්කා යනු ජෝර්දානයේ දෙවැනි විශාලතම නගරයයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS