ජෝර්දානයට බ්‍රිතාන්‍ය හමුදාවේ සහාය



අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින ජෝර්දාන හමුදාවටත්, ගුවන් හමුදාවටත් සහාය දීමට හමුදා බළඇණියක් එරටට යවන බව බ්‍රිතාන්‍යය පවසයි.

මෙම හමුදා බළඇණි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළත් වන අතර, ඔවුන්ගේ අරමුණ ජෝර්දාන හමුදාවට පුහුණුව ලබා දීම පමණක් යැයි බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පවසා ඇත.

මැදපෙරදිග කලාපයේ තම මිත්‍ර පාර්ශ්වීය රටවල් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගත යුතු බවත්, ජෝර්දානය මහා බ්‍රිතාන්‍යයේ මිතුරකු බවත් අගමැතිනී තෙරේසා මේ වැඩි දුරටත් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS