ජෝර්දාන ලේඛිකාවක් මරා දමයි



ප්‍රවීන ජෝර්දාන් ලේඛිකාවක් වු හැට නව (69) හැවිරිදි අමල් මන්සූරි පිහියකින් ඇන සිය නිවස තුලදි ඝාතනය කර ඇති බව වාර්තා වේ.

වසර දහතුනක් නිවසේ සේවය කළ උගන්ඩා ජාතික ගෘහ සේවිකාවරටින් පලා යෑමට අම්මාන් නුවර පිහිටි අන්තර්ජාතික ගුවන්තොටුපොලට පැමිණ සිටියදී ආරක්ෂක අංශ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනය කිරීමට හේතු වු කරුණු සෙවීම සඳහා විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යන බව ජෝර්දාන් පොලීසිය ප්‍රකාශ කළේය.

දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද පොත් රචනා කර ඇති අතර ඇගේ පොත් රාශියක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)              


RECOMMEND POSTS