ජෝඩු 200 එකවර විවාහ වෙයි



යේමනයේ මුකල්ලා නගරයේදි විශාල මංගල උත්සවයක් පැවැත්වීමට වැඩ කටයුතු සංවිධානය කර ඇති බව වාර්තා වේ.

මංගල උත්සවයට යේමන යුවල 200ක් සහභාගි වීමට නියමිතව ඇති අතර විශාල මංගල උත්සව පැවැත්වීම තුලින් දහස් ගණනකට ප්‍රතිලාභ හිමි වී ඇත.

එමිරේට්ස් රතු අඩසඳ සංවිධානය මංගල උත්සවය සංවිධානය කරන අතර මීට පෙර විශාල මංගල උත්සව 14ක් සංවිධානය කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මුකල්ලා නගරය)

RECOMMEND POSTS