ජාවාරම්කරුවන් දෙදෙනෙක් එල්ලයි



බහරේන් ඩිනාර් 200,000 කට වඩා වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සෞදි සහ බහරේන් ජාතිකයන් දෙදෙනෙක් එල්ලා මරා දමා ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට පුද්ගලයන් හත්දෙනෙක් සම්බන්ධ වී ඇති අතර බහරේන් පිරිමි පස්දෙනෙක් සහකාන්තාවක්ද, සෞදි ජාතිකයෙක් හත්දෙනාට අයත් වේ.

නඩු විභාගයකින් අනතුරුව පුද්ගලයන් හත්දෙනාම වැරදිකරුවන් කරමින් බහරේන් ඉහළ අපරාධ අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS