ජාතික දිනයේ තේමා ගීතය එළිදකියි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සිය 50 වැනි ජාතික දිනය සඳහා වන තේමා ගීතය එළිදක්වා ඇති බව වාර්තා වේ.

මෙම තේමා ගීතය “Hathi Al Emarat“ ලෙස නම් කර ඇති බවත්, එය “එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය“ ලෙස පරිවර්තනය කර ඇති බව ස්වර්ණ ජුබිලි කමිටුව පැවසුවේ ය.

මාතෘ භූමියට ඇති ආදරය සහ ජාතික අභිමානය අවධාරණය කරමින් පසුගිය වසර 50ක කාලය තුළ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලබා ගත් ජයග්‍රහණ තේමා ගීතය තුළින් පිළිබිඹු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS