ජාතික දිනය සැමරීමට සූදානම්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය දෙසැම්බර් 02 දිනට යෙදෙන 47වැනි ජාතික දිනය සැමරීමට සූදානම් වන බව වාර්තා වේ.

එමිරේට්ස් පළමු ජනාධිපති සහ නිර්මාතෘ, අභාවප්‍රාප්ත ෂයික් සෙයිඩ් බින් සුල්තාන් අල්-නහියන්ගේ ජන්ම දිනයදසමරණ අතර එය “සෙයිඩ්ගේ වසර’’ නමින් නම් කර ඇත.

ජාතික දිනයට සමගාමීව බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන් 785ක් නිදහස් කිරීමට ජනාධිපති, ෂයික් කලීෆා බින් සෙයිඩ් අල්-නහියන් නියෝග කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS