ජාතික කොඩියට ප්‍රසිද්ධියේ අපහාස කරලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාතික කොඩියටපුද්ගලයන් පිරිසක් ප්‍රසිද්ධියේ අපහාස කර ඇති බව වාර්තා වේ.

2019 අංක 13 දරණ වගන්තියට අනුව, ජාතික කොඩියටඅපහාස කරන පුද්ගලයන්ට වසර 10 සිට 25 දක්වා සිර දඩුවමක් සහ එමිරේට්ස් ඩිරාම් 500,000 දඩයක් නියම කෙරේ.

ඕනෑම ගල්ෆ් රටක ජාතික කොඩියකට හෝ වෙනත් රටක ජාතික කොඩියකට ප්‍රසිද්ධියේ අපහාස කිරීමට දැඩි දඩුවම් නියම කරයි.

එමිරේට්ස් ජාතික කොඩියසම්බන්ධයෙන් මෑතකදී නිකුත් කරන ලද නීතියට අනුව, ජාතික කොඩියට අපහාස කිරීම ජාතික අපරාධයක් ලෙස සලකයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS