ජනපති - විදේශ ඇමැති හමුවක්



කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කටාර් විදේශ අමාත්‍ය Sheikh Mohamed Bin Abdul Rahaman Al Thani   මහතා අතර හමුවක් ඊයේ (25) පස්වරුවේ පැවැත්විණි.

දෝහා නගරයේ දී මෙම හමුව සිදුවූ අතර දෙරට අතර ආර්ථීක, වෙළෙද සහ සංචාරක සබදතා ශක්තිමත් කර ගැනීම පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

( ඡායාරූප : සුදත් සිල්වා )


RECOMMEND POSTS