ජනගහනය මිලියන 4 ඉක්මවයි



ඕමානයේ ජනගහනය 2017 වර්ෂය අවසන් වනවිට මිලියන 4.638 ඉක්මවා ගොස් ඇති අතර ඉන් 54.9%ක් පුරවැසියන් නියෝජනය වන බවඕමාන ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඕමානය තුල විදේශිකයින් 2,092,459ක්ද පුරවැසියන් 2,546,449ක් සිටින බව දෙපාර්තුමේන්තුව නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS