ජනගහනය 9,304,277ක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනගහනය 2017 දෙසැම්බර් 31 දිනවනවිට 9,304,277ක් වු බව එරට සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

2016 වර්ෂයේ සංඛ්‍යාලේඛන සමඟ සංසන්දනය කිරීමේදි, 2017 වර්ෂය තුලදී ජනගහනය 2%කින් ඉහළ ගොස් ඇත.

සමස්ථ ජනගහනයෙන් 69%ක්(6,451,942) පිරිමින්ද, 31%ක්(2,888,335) කාන්තාවන් වන බව දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS