චීන සංචාරයට සැරසෙයි



අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ ආරක්ෂක ප්‍රධානි, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් චීනයේ සංචාරය කිරීමට සූදානම් වන බව වාර්තා වේ

චීන සංචාරයේදි එරට ජනාධිපති, ෂී ජින් පිං සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් හමුවීමට නියමිත ඇත.

රටවල් දෙක අතර පවතින ද්විපාර්ශ්වීක සම්බන්ධතා වර්ධනය කර ගන්නා ආකාරය සහ කලාපයේ ආර්ථික සංවර්ධන පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS