ගොඩනැගිල්ලක විශාල ගින්නක්



සෞදි අරාබියේ ජෙඩ්ඩා නගරයේ ඉදිකරමින් පවතින උස ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

සිවිල් ආරක්ෂක බලකායේ ගිනිනිවන භටයන් පැමිණ ගින්න නිවාදැමීමට කටයුතු කර ඇත.

ගොඩනැගිල්ල ගිනි ගන්නා ආකාරය ඡායාරූප සහ වීඩියෝ ගත කර සමාජ ජාල වෙබ් අඩවිවලට එක්ක කිරීමට පුද්ගලයන් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS