ගුවන්මඟීන් 42,410 ක් භාවිතා කරලා



කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල 2020 අගොස්තු 01 වානිජ ගුවන්ගමන් සඳහා වීවෘත කිරීමෙන් පසු ගුවන්මඟීන් 42,410ක් භාවිතා කර ඇති බව වාර්තා වේ.

ගුවන්මඟීන් 28,414 දෙනෙක් කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා සිය ගමනාන්ත බලා පිටත්ව ගොස් ඇත.

අදාල ගුවන්මඟීන් ප්‍රමාණය පැමිණීමට සහ පිටවීමට ගුවන්වාර 534ක් ක්‍රියාත්මක කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS