ගුවන්තොටුපොලට පහර දුන්නා



සෞදි අරාබියේ ජිසාන් ගුවන්තොටුපොලට ඉරානයේ සහය ලබන හවුදි ගරිල්ලන් පහරදුන් බවටප්‍රවෘත්තියක් පළ වී ඇත.

හවුදි ගිරිල්ලටන්ට අයත් රූපවාහිනි නාලිකාවක් වන අල්-මසිරා රූපවාහිනියේ ටිවිටර් ගිණුමේ ප්‍රවෘත්තිය පළ කර ඇත.

ගුවන්තොටුපොල තුල ඇති ඩ්‍රෝනා යානා අංගනවලට ගරිල්ලන් ඩ්‍රෝනා යානාවලින් ප්‍රහාර එල්ල කර ඇති බවට ප්‍රවෘත්තියේ සඳහන් කර ඇත.

ප්‍රහාරයන් සම්බන්ධයෙන් සෞදි අරාබියමෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS