ගුවන් යානායක් හදිසියේ ගොඩබස්සයි



සෞදි අගනුවර වන රියාද් නුවර සිට ටබුක් නගරය දක්වා පියාසර කරමින් තිබු සෞදි ඇරේබියන් ගුවන් සමාගමට අයත් මඟි ගුවන් යානායක් කාර්මික දෝෂයක් හේතුවෙන් ජෙඩා නුවර පිහිටා ඇති කිංග් අබ්දුල්ලා-සිස් අන්තර්ජාතික ගුවන් තොටුපලට ගොඩ බැස්ස වීමට නියාමුවා කටයුතු කළ බව ජසීරා පුවත්පත වාර්තා කළේය.

ගුවන්යානය ආරක්ෂිතව ගොඩබැස්ස වු බව කිංග් අබ්දුල්ලා-සිස් අන්තර්ජාතික ගුවන් තොටුපලේ ප්‍රකාශකයකු ප්‍රකාශ කළ බව ජසීරා පුවත්පත සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS