ගුවන් ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ මරුට



ඇමෙරිකන් හමුදාව සිරියාවේ රක්කා නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් වැසියන් 300 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි පැවැසෙයි.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව කිසිදු ප්‍රකාශයක් කර නොමැත.

ඇමෙරිකන් හමුදාව අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් මෙසේ ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බළකාය යනුවෙන් හැඳින්වෙන සන්නද්ධ කල්ලියට සහාය දක්වමින් යැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS