ගුවන් ගමන් නවතා දැමේ



ගල්ෆ් කලාපයේ ඇති වෙමින් තිබෙන යුධ තත්ත්වය හේතුවෙන් ගුවන් යානා ලෙබනන් රාජ්‍යයට පියාසර කිරීම තාවකාලිකව නවතා දැමීමට කුවේට් ගුවන් සමාගම පසුගියදා පියවර ගත්තේය.

ලෙබනන් රාජ්‍යය සමඟ නැවතත් ගුවන්ගමන් අරඹන බවනිවේදනයක් නිකුත් කරමින් ගුවන් සමාගම සඳහන් කර ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන් සඳහා වෙන් කර ඇති කාලසීමාවන් දැනගැනීමට 171 දරන දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ගුවන් සමාගම ඉල්ලීමක් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් එන්ලයින්)


RECOMMEND POSTS