ගුවන් ගමන් නවතා දමයි



බහරේන් රාජ්‍යයේ පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් නැවත දැණුම්දෙන තුරු සියළුම ගුවන් ගමන් නවතා දැමීමට ගල්ෆ් එයා ගුවන් සමාගම පසුගිය දා තීරණය කළේය.

යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් ගුවන් සමාගාමේ වෙබ් අඩවියට (www.gulfair.com)පිවිසෙන ලෙසත් එසේ නොමැති නම් +973 17373737 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසත් ගුවන් සමාගම දැණුම්දීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS