ගුවන් අනතුරක් වුනේ නෑ



ඩුබායි නගරයේ ගුවන් අනතුරන් සිදු වී ඇති බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ වී ඇති බවට එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

එවැනි කිසිදු ආකාරයක ගුවන් අනතුරක් සිදු වී නොමැති බවට එමිරේට්ස් සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කර ඇත.

වැරදි ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් අධිකාරිය නිකුත් කරන නිවේදන විතරක් පිළිගන්නා ලෙස අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS