ගුටිකෙළියකින් අවසන්



කුවේටයේ පැවති ප්‍රධාන පෙළේ අත්පන්දු තරයක අවසන් මහා තරඟය ගැටුමකින් අවසන් වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේ.

අදාල තරඟය සජීවීව විකාශනය වන අතරතුර ගැටුම හටගෙන ඇති අතර කණ්ඩායම් දෙකේ නරඹන්නන් කීපදෙනෙක්ද ගැටුමට සහභාගි වී ඇති බව වාර්තා වේ.

ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව බලධාරීන් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS