ගැටුම් නිසා ලක්ෂ දෙකක් පලා යති



වයඹදිග සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් 2,35,5000 ක පිරිසක් පණ බේරා ගනිමින් එම ප්‍රදේශයෙන් පලා යමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සිරියානු රජයට එරෙහිව සටන් වදින සන්නද්ධ විපක්ෂ කණ්ඩායම්වල අවසන් බළකොටුව ලෙස සැලකෙන්නේ වයඹදිග සිරියාවේ ඉඞ්ලිබ් පළාතය. සිරියානු රජයේ හමුදා රුසියානු ගුවන් හමුදාවේ ද සහාය ලබා ගනිමින් ඉඞ්ලිබ් පළාතට බෝම්බ හෙලීම සිදු කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS