ගාසා තීරයේ විරෝධතා



ඊශ්‍රායලය රජයේ කෙණෙහිලිකම්වලට විරෝධය දක්වමින්, ගාසා තීරයේ පැවැත් වුණු පලස්තීන විරෝධී රැළියකට ඊශ්‍රායල හමුදා පහර දුන්නේය.

ඊශ්‍රායල හමුදා කළ එම පහරදීම්වලින් පලස්තීනුවෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 500 ක් යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඊශ්‍රායල විරෝධී එම විරෝධතා රැලියට දහසකට වැඩි පලස්තීනුවන්  පිරිසක් සහභාගී වුණැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS