ගාන්ධිතුමාට උපහාර



මහත්මා ගාන්ධිතුමන්ගේ 149 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ඩුබායි හි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන බර්ජ් කලීෆා කුලූන වර්ණවත් විය.

බර්ජ් කලීෆා කුලූන වර්ණවත් වූයේ ඉන්දීය ධජයේ වර්ණවලින් සහ මහත්මා ගාන්ධිතුමාගේ රුවිනි. ‘අහිංසාවාදය’ සහ ‘ලොවට වෙනසක් කිරීම’ සම්බන්ධයෙන් ගාන්ධිතුමා කළ ප‍්‍රකාශ පවා ප‍්‍රදර්ශනය කෙරුණි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS