ගල්ෆ් අරාබි රටවල ආසාදිතයෝ ලක්ෂ 4 ක්



ගල්ෆ් කලාපයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන ඊයේ (25) ලක්ෂ 4 පසු කළේය.

ගල්ෆ් කලාපයට අයත් රටවල් අතරින්, වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ සෞදි අරාබියෙනි. සෞදි අරාබියෙන් පසුගිය මාර්තු මාසයේ සිට සෑම සතියකම ‘කොවිඞ් 19’ ආසාදිතයන් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙයි.

සෞදි අරාබියෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 1,67,200 පසු කර ඇති බවත්, මරණ 1,380 පසු කර ඇති බවත් එරට සෞඛ්‍ය අමත්‍යාංශය සඳහන් කර තිබේ.

රියාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS