ගරිල්ලන්ගෙන් මිසයිල් ප්‍රහාරයක්



ඉරානයේ සහය ලබන හවුදි ගරිල්ලන් දකුණු දිග සෞදි අරාබියේ නජ්රාන් නගරයට බැලැස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ බවත් ප්‍රති-මිසයිල ප්‍රහාර එල්ල කර සෞදි රාජකීය ගුවන් හමුදාව විනාශ කළ බව වාර්තා වේ. 

මිසයිල් ප්‍රහාරයෙන් කිසිදු හානියකි සිදු නොවු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

දැනට හවුදි ගරිල්ලන් මිසයිල් ප්‍රහාර 204ක් සෞදි අරාබියට එල්ල කර ඇති අතර පුද්ගලයින් 112ක් ජීවිතක්ෂයට පත් වී සිය ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්හන ජයතිලක

(ජි.ඩි.එන් එන්ලයින්)


RECOMMEND POSTS