ගමන් බලපත්‍ර දර්ශකයේ 9වන තැන



එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍රය ගෝලීය විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 9වන ස්ථානය හිමිකරගැනීමට සමත් වී ඇති බව විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, අන්වර් ගාර්ගස් අමාත්‍යාංශයට අයත් නිල ට්විටර් ගිණුමේ පළ කර ඇත.

ගල්ෆ් කලාපයේ රටවල් අතුරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍රය සමත් වී ඇත.

එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා ලබාගැනීමකින් තොරවරටවල් 157කට ගමන් කළ හැකි බව ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS