ගගනගාමියා වෙනුවෙන් සමරු කාසික්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පළමු ගගනගාමියා වෙනුවෙන් සමරු රිදී කාසියක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය පළමු එමිරේට්ස් ගගනගාමියා ලෙස හසා අල්-මන්සූරි ඉතිහාසයට එක් වෙයි.

හසා අල්-මන්සූරිගේ රුව නිරූපණය වන ආකාරයෙන් සමරු රිදී කාසියඑමිරේට්ස් මහ බැංකුව නිර්මාණය කරඇත.

ග්‍රෑම් 40ක් බර සමරු රිදී කාසිය එමිරේට්ස් ඩිරාම් 300කට මිල කර ඇති අතර එමිරේට්ස් මහබැංකු මූලස්ථානයෙන්සහ ශාඛාවලින් මිලදී ගත හැක.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS