කොරෝනාට එරෙහිව ත්‍රස්ත මර්දන තාක්ෂණය



ඊශ්‍රායලය ත්‍රස්ත මර්දන කටයුතු සඳහා භාවිතයට ගන්නා තාක්ෂණය කොරෝනා වයිරසය මැඬලීමට යොදා ගන්නා බව කියයි.

කොරෝනා වයිරසය මැඬලීමේ අරමුණ ඇතිව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු විශේෂ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවා ඇත. එම ක්‍රියාමාර්ග හේතුවෙන් ඊශ්‍රායල ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් ද පවතී.

මේ වනවිට ඊශ්‍රායලයෙන් හමුවී ඇති කොරෝනා අසාදිතයන් ගණන 193 කි. මේ වනවිට රෝහල්ගතව සිටින ආසාදිතයන් ගණන 189 කි. රෝගය සුව වී රෝහල්වලින් පිටවුණු ගණන 4 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS