කොරෝනා පරීක්ෂණ මිලියන 1.5 ක්



සෞදි අරාබිය කොරෝනා විද්‍යාගාර පරීක්ෂණ මිලියන 1.5ක් සිදුකර ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය ආරම්භ වු දිනයේ සිට මේදක්වා දිනකට කොරෝනා විද්‍යාගාර පරීක්ෂණ 1,000කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

“Polymerase chain reaction’’ නැමති විද්‍යාගාර තාක්ෂණය භාවිතා කරමින් කොරෝනා පරීක්ෂණ සිදුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS