කෙටි සාකච්ඡාවක්



ඉරාන සහ රුසියානු විදේශ අමාත්‍යවරුන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දුරකතනය ඔස්සේ කෙටි සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ ඉරාන විදේශ අමාත්‍ය මොහොමද් ජවාද් සරීෆ් මෙහිදි දෙරට අතර බලශක්ති සහයෝගීතාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.  

අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදි ජාත්‍යන්තර සහ කලාපීය කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූ බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS