කුවේට් ව්‍යවස්ථාවට වසර 55 යි



කුවේට් රාජ්‍යය තුල ව්‍යවස්ථාව ස්ථාපනය කර නොවැම්බර් 11 වන දිනට වසර 55ක් සම්පූර්ණ වූ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කුවේට් ඉතිහාසයේ නව යුගයක් ආරම්භ කරමින් 1962 නොවැම්බර් 11 දින අභාවප්‍රාප්ත අමීර් අබ්දුල්ලා අල්- සලීම් අල් සබා ඉදිරිපත් කරන ලද නව ව්‍යවස්ථාවට අනුමතිය ලබා දී ඇති බව වෙබ් අඩවිය වාර්තා කළේය.

විධායක, අධිකරණ සහ ව්‍යවස්ථාදායක යන කොටස් තුනකින් කුවේට් ව්‍යස්ථාව සමන්විත වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS