කුවේට් රාජ්‍යය වැඩ භාර ගනි



කුවේට් රාජ්‍යයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ වසර දෙකක කාලයකට සාමාජිත්වයක් හිමි වු අතර එහි වැඩ භාර ගැනීම 2018 ජනවාරි 01දින සිදු වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබි අඩවිය වාර්තා කළේය.

යුදගැටුම්නිමා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් බොහෝ අවස්ථාවන් වලදී උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව කුවේට් නියෝජ්‍ය අගමැති හා විදේශ කටයුතු අමාත්‍ය, ෂෙයික් සාබා කලීඩ් අල්-හමාඩ් අල්-සබා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS