කුවේට් රාජ්‍ය පෙබරවාරි 25-26 නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත්කරයි



ජාතික දිනය සහ නිදහස් දිනය යෙදි ඇති සෙනසුරාදා සහ ඉරිදා දිනයන් නිවාඩු දිනයන් ලෙස  කුවේට් රාජ්‍ය ප්‍රකාශයට පත්කරයි. 
නිවාඩු දිනයන්ට අදාල නිවේදනය සිවිල් සේවා කාර්යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද අතර පෙබරවාර් 25 සහ 26 යන දින දෙක නිවාඩු දිනයන් වේ.

රාජ්‍ය සේවකයින් 27දින නැවත රාජකාරි ආරම්භ කිරීමට කිරීමට නියමිතව ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS