කුවේට් බක් මහ උළෙල



කුවේට් අවමංගල්‍යධාර අරමුද සහ සමාජ සේවා සංගමය කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිව සංවිධානය කරන ලද බක් මහ උළෙල පසුගියදා ක්වේට් හී ෆාහිල් නගරයේදී පැවැත්වුණි.

එහිදී බක්මහ කුමරියන් ලෙස ජයග්‍රහණය කළ යුවතියන් සහ කොට්ටා පොර තරගයේ අවස්ථාවක් ඡායාරූප වලින් දැක්වේ.

පුත්තලම - ජුඩ් සමන්ත


RECOMMEND POSTS