කුවේට් නායකයාට ආරාධනාවක්



සෞදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන 40වැනි ගල්ෆ් සහයෝගිතා සමුළුවට සහභාගි වන ලෙස කුවේට් නායකයාට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

සෞදි රජු, සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ගෙන් ආරාධනාව ලැබී ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

40වැනි ගල්ෆ් සහයෝගිතා සමුළුව දෙසැම්බර් 10දින රියාද් නුවර දි ආරම්භ වීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS