කුවේට් ගුරුවරයෙක් හිරේ



කුවේට් ගුරුවරයෙක් පාසල් සිසුවෙක් අපයෝජනය කිරීම උත්සහ කිරීම හේතුවෙන් ජිවිතාන්තය දක්වා සිරගත කර ඇති බව වාර්තා වේ.

ගුරුවරයා ස්නැප්චැට් සමාජ ජාල මෘදුකාංගය හරහා සිසුවාටඅසභ්‍ය ඡායාරූප යවා ඇති බවට තහවුරු වී ඇත.

ලිංගික අපයෝජනය කිරීමට උත්සහ කිරීම හේතුවෙන් කුවේට් අපරාධ අධිකරණය ජිවිතාන්තය දක්වා සිරදඩුවමක් ගුරුවරයාට ලබාදෙන ලෙස නියෝග කර ඇත.

දරුවාට සිදුවිය හැකි තර්ජන සහ අනතුරු සැළකිල්ලට ගෙන ගුරුවරයාව නඩුවෙන් නිදහස් කිරීමට දෙමාපියන් උත්සහ කළත් අධිකරණය අදාල දඩුවම ලබාදෙන ලෙස නියෝග කර ඇත.

ජානක ප්‍රියර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS