කුවේට් ගායකයා මියයයි



‍කුවේට් ගායන ශිල්පියෙක් වු හමූඩ් නසීර් මිය ගොස් ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කර ඇත.

හතළිස් එක්වන (41) වියේ පසු වු හමූඩ් නසීර් හෘද්‍යාබාධයකින් රෝහලකදී ජිවිතක්ෂයටපත් වී ඇත.

ගායකයාගේ අභාවය පිළිබඳව දැනගැනීමෙන් පසු ට්විටර් පරිශිලකයන් දහස් ගණනින් සංවේගය ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS