කුවේට් එන්න සැරසෙයි



ඊජිප්තු ජනාධිපති, අබ්දෙල් ෆාටා අල්-සීසි කුවේට් රාජ්‍යයේ සංචාරය කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ කුවේට් සංචාරය අගෝස්තු 31 දින සිදුවන බව අල්-රායි ඩේලි වෙබ් අඩවිය වාර්තා කර ඇත.

රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගන්නා ආකාරය,සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයෙන් දෙරටම කටයුතු කල යුතු ආකාරය සහ කලාපීය මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනයන් පිළිබඳව කුවේට් නායකයා සමඟ සාකච්ඡා කිරීමට ඊජිප්තු ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS