කුවේටයේ මංගල්‍ය උත්සව තහනම්



කුවේටයේ මංගල උත්සව තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කුවේටයේ කොරෝනා වෛරසය (කොවිඩ්-19) පැතිරීම වැළැක්වීම සඳහා ගන්නා ආරක්ෂිත පියවරයන්වල කොටසක් ලෙස මංගල උත්සව සහ භෝජන සංග්‍රහ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

විශාල රැස්වීම්,පිළිගැනීම් උත්සව,රාජ්‍ය හා පෞද්ගලික උත්සව සහ පුද්ගල ඒකරාශිවීම් වැළැක්වීම සඳහා පොලිසියට බලය පවරා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS