කුවේටයේ ඇඳිරි නීතිය අඩු වෙයි



කොරෝනා වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා දැනට පනවා ඇති පැය 24 ඇඳිරිනීතිය පැය 12ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තීබේ. 

ඒ අනුව, ඇඳිරි නීතිය ප.ව 6.00 සිට පෙ.ව 6.00 දක්වා ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීම අදියර පහක් යටතේ සිදුකරන බවත්, ඇඳිරිනීති කාලසීමාව අඩු කිරීම මුල් අදියරයට අයත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS