කුවේටයේ ආසාදිතයන් 14,850 ක්



කුවේටයේ ආසාදිතයන් සංඛ්‍යාව 14,850 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

112 ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.  මේ දක්වා 4,093 දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS